• Lessons
  • About THECOMMERCECLASS.LK
  • Contact Us
  • My Class
  • Lessons
  • About THECOMMERCECLASS.LK
  • Contact Us
LOGIN

ගුරුවරයා

නායකත්වය හා කළමනාකරණය පිළිබඳ පළමු පංතියේ උපාධිධාරියෙක් වීම.

එංගලන්තයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වන SOLENT UNIVERSITY SOUTHAMPTON හි ගිණුම්කරණය හා කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය හිමිකර ගෙන තිබීම.

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ (IBSL) පූර්ණ වෘත්තීමය සුදුසුකම සම්පූර්ණ කර තිබීම.

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ අවසන් අදියර විභාගයෙන් ACCOUNTING ANALYSIS & PLANNING සහ MONETARY & FINANCIAL SYSTEM යන විශයන් ද්විත්වයෙන්ම මුළු දිවයිනෙන්ම ප්‍රථම ස්ථානයට පත්වීම.